මචන් මම මගේ කෙල්ලා එක්ක හැම තිස්සෙම ඇද ගන්නවා(ප්‍රශ්න ඇති කරගන්නවා..) මාසයකට දෙපාරකට වඩා හම්බවෙන්නෙ නැහැ.... අපි දුර ඉන්න නිසා......

ෆෝන් එකෙන් කතා කරන්නේ...
ඒකිගෙ කිසිම අව්ලක් නැහැ බන් මට 100% විශ්වාසයි...
ඒත්...මම දන්නේ නැහැ බන් ඇයි අපි මේ වගේ ඇර ගන්නේ කියලා.....
හැමතිස්සේම තරහ වෙලා ඉන්නෙ නැහැ මචන්.පැයෙන් දෙකෙන් හොඳයි.....

උපරිම උනොත් දවසයි...
එළකිරියෙ ඉන්න විද්වතුන්ගෙන් කරුණාවෙන් ඉල්ල සිටිනවා මට උදව් කරන්න කියලා මේක

විහිළුවක්නම් නෙවෙයි....