1. U_knw_me

    2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    :lol::lol::lol::lol::lol::lol:
  2. U_knw_me

    2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    හරි හරි ඉතින් ඔන්න හදවතින්ම සුබ පතනවා .... :yes::yes::yes: නෑ නෑ මම කිව්වේ ඔයාගේ 10000 posts වලට :D:D:D
  3. U_knw_me

    2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඔයා බලන් හිටියද එකත් ??? :angry::angry::angry:
  4. U_knw_me

    2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    කවුද දන්නේ ඉතින් අත නොතිබ්බට .......... ;););)
  5. U_knw_me

    2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    හෙට අනිත්දම ලංකාවට යනවා නේද ????? කට වහගෙන හිටු :angry::angry::angry::angry:
  6. U_knw_me

    2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඒකනේ කියන්නේ ..... දරුවා ඔයාගේ නේද???? ඉබ්බා මොනවා කරන්නද ???? ඔයා බාර ගන්න ඉතින් :oo::oo::oo:
  7. U_knw_me

    2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මම ------ >>>> අම්මේ ඉක්මනට එන්නකෝ.... මට පාලුයි :(:(:(:(
  8. U_knw_me

    2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ඉබ්බා ගෙදරින් දොට්ට දාලලුනේ .... පව් මොනවා උනත් අම්ම කෙනෙක්නෙ :(:(:(
  9. U_knw_me

    2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මොනවා කරන්නද ඉතින් ???? බාර ගත්ත නං කරගහ ගන්න වෙනවා.... අපි කිව්වා ඔයාට පැනලා යන්න කලින් දෙපාරක් හිතන්න කියලා .. කෝ ඇහුවද ??? :D:D:D
  10. U_knw_me

    2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    ගෙදර නැත්ද ??? :angry::angry::angry:
  11. U_knw_me

    2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    එන්න පුළුවන් නං මෙලහට ගිහින් hallo :(:(:(
  12. U_knw_me

    2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    තු තෝ දි ඔයා ගෙදර එනකං විස්සෝපෙන් බලන් හිටියා :rofl::rofl::rofl::rofl: පරිස්සමට බලා ගන්න සහෝ :D:D:D
  13. U_knw_me

    2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මගේ song එක දුන්නට ගොඩක් ගොඩක් පිං kandyan අයියේ ...... අම්මා තරං අපි වෙනුවෙන් ආදරේ උතුරන කෙනෙක් මේ ලෝකේ තවත් නෑ ...... :yes::yes::yes::yes:
  14. U_knw_me

    2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    අනේ වෙන් වෙන දේවල් කියන්න එපා kandyan අයියේ .... :baffled::baffled::baffled: දුක හිතෙනවා.... අම්ම මතක් වෙනවා ... ගෙදර මතක් වෙනවා .... :frown::frown::frown:
  15. U_knw_me

    2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    මට කිරුල හිමි කලා .... මා ලොවට පලන්දුවා... මට ජයම අත් කලා ... ඔබ කඳුළු සැඟව්වා... ඔබේ අහසේ මා තබා ... ඔබ පොලවෙම උන්නා ... මම මිනිසෙකු වූ දා .... ඔබ මවකම වුවා ... නිම් නෑ මගේ අම්මේ .. ඔබේ සිහිලස සසරේ .. ඔබගේ කරුණා බර ආදරේ සදා .....
  16. U_knw_me

    2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    දුක් වෙන්න එපා හරුශයෝ ...... ඔහොම තමයි ඉතින් ... අම්මාවරුන්ගේ දවසේ ලැබුන සුබ ආරංචිය පිළිඹද සතුටු වෙන්න ... :yes::yes::yes:
  17. U_knw_me

    2013 May 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

    හොර වැඩ කරලා තවමත් පාඩමක් ඉගෙන අරන් නැති හැටි හැබෑට :frown::frown::frown::frown:

    No contents