1. U_knw_me

    2013 May 09 - ElaKiri Radio ! - Request Show with it's my style

    අනේ යන්න එපා මගේ හිත වාවන්නෑ
  2. U_knw_me

    2013 May 09 - ElaKiri Radio ! - Request Show with it's my style

    styla කෙල්ලෙක්ට 2 nd වෙන් නෑ ලු :lol::lol::lol::lol::lol: දන්නෝ දනිති
  3. U_knw_me

    2013 May 09 - ElaKiri Radio ! - Request Show with it's my style

    හා එහෙනං අප්‍රසිද්දියේ කියමු බලන්න ;););)
  4. U_knw_me

    2013 May 09 - ElaKiri Radio ! - Request Show with it's my style

    සින්දුව විතරක්මද ???? :confused::confused::confused:
  5. U_knw_me

    2013 May 09 - ElaKiri Radio ! - Request Show with it's my style

    මොකක්ද සැඟවුණු රහස ?? :P:P:P:P
  6. U_knw_me

    2013 May 09 - ElaKiri Radio ! - Request Show with it's my style

    මොකෝ මේ ???? :baffled::baffled::baffled:
  7. U_knw_me

    2013 May 09 - ElaKiri Radio ! - Request Show with it's my style

    යාලු වෙලා තරහා උනා හිටි ගමන් ඔයා.. ඇයිද කියලා තාම දන්නෙ නෑ...
  8. U_knw_me

    2013 May 09 - ElaKiri Radio ! - Request Show with it's my style

    මස්සිනා දෙන්නලටම තමයි කතා කරලා බේරුමක් කර ගන්න වෙන්නේ
  9. U_knw_me

    2013 May 09 - ElaKiri Radio ! - Request Show with it's my style

    හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ සිහින දකින්නේ......... මහමායාවෙනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ...... :love::love::love::love::love: කලා වැවේ නිල දියවර අපේ අම්මා
  10. U_knw_me

    2013 May 09 - ElaKiri Radio ! - Request Show with it's my style

    මෙයා ප්‍රසිද්දියේ තව මොන මොනවා කියයිද දැන් නෑ ... බයෙත් බෑ
  11. U_knw_me

    2013 May 09 - ElaKiri Radio ! - Request Show with it's my style

    නෑ නෑ.. හදිස්සි වෙන්න එපා හිමිහිට දෙයි :P:P:P
  12. U_knw_me

    2013 May 09 - ElaKiri Radio ! - Request Show with it's my style

    අනිවා මමත් එන්නං ටිකකින්:D:D:D:D
  13. U_knw_me

    2013 May 09 - ElaKiri Radio ! - Request Show with it's my style

    හා හා .. පෝලිං පනින්න තහනං :angry::angry::angry:

    No contents