මරුටි වලට කොහෙද මචන් re-conditioned parts?? :confused: ජපන් ඒවටනෙ re-conditioned parts තියෙන්නෙ.. Europian වාහන වලටත් තියනව හැබැයි ජපන් ඒව තරම්ම නෑ. ඒත් ඉන්දියන් ඒවට නම් මම දන්න තරමින් නෑ....:no: මොකද ඉන්දියාවෙ වාහන නියමිත mileage එකකින් පස්සෙ අයින් කරන්නෙ නෑනෙ... අනික අයින් කරත් ගන්න දෙයක්...