1. sahan_ml

    සුපිරි_බයික්

    YAMAHA R1 ekanam patta machan...! :cool::cool: Rep 4+
  2. sahan_ml

    ගෙගාබ්යිට් 25 පැකේජ් එක

    thread එක දාපු එකා මෙගා බයිට් උනාද මන්දා....:oo::rolleyes::)
  3. sahan_ml

    English New songs V.2 අලුත් කොටස

    ela ela machan..! Keep it up!
  4. sahan_ml

    Mp3 Help

    http://www.songslover.pk/ :yes::cool:
  5. sahan_ml

    bike service centre

    Gud luck! :)
  6. sahan_ml

    Badapu aya Enna 18++

    කෙල්ලට ආදරයක් තියනවනම් ඔය වැඩේ නොකර හිටපන්...... :angry::no:
  7. sahan_ml

    Airtel Unlimited Internet

    Ay bun oya site eke daala thiyenne. 10GB walin passe FUP apply wenawa. Usage threshold Downlink Speed Uplink Speed 0 GB – 10 GB 1.8 Mbps 128 Kbps > 10 GB 64 Kbps 64 Kbps http://www.airtel.lk/AirtelSL/downloads/FUP.pdf
  8. sahan_ml

    Ferrariය කුඩු පට්ටං.........

    machanla meke car 2k thiyenne... ekaka bonet eka ithiri wela... aneke bonet ekak hoya gannawath baaa.... balapan anika car 2ke doors wala wenasa..... thawa ekaka issaraha paare wata paththata.. anith eke pitipassa wata paththata....
  9. sahan_ml

    sony xperia p

    HTC Desire HD :yes: (Dolby Mobile and SRS sound):cool:
  10. sahan_ml

    Dialog Sucks :/

    මමත් පාවිච්චි කරන්නෙ Dialog Unlimited 490 Package එක තමයි.:oo: මගේ නම් billing cycle එක update වෙන්නෙ හැම මාසෙම 14 වෙනිදා රෑ 12ට. ඒ කියන්නෙ 15 වෙනිදා තම්යි හැම මාසෙම අලුතෙන් data ලැබෙන්නෙ. මට නම් speed වෙනස් වෙන්නෙ මේ විදියට තම්යි. 2GB වෙනකම් --> 150kBps-350kBps(1.2Mbps-2.8Mbps) 2GB-3GB වෙනකම්...
  11. sahan_ml

    Sri lankan Radio FM Stations Frequency List

    :yes::yes::yes:
  12. sahan_ml

    HUTCH

    මචන්, කවුරු හරි කියනවද HUTCH normal Pre-Paid වලට තියන SMS packages මොනවද කියලා.:nerd: තව *141# USSD code එකෙන් කරන්නෙ මොකක්ද?:rolleyes::rolleyes: තව උඹලා දන්න වැදගත් USSD code මොනවද?
  13. sahan_ml

    ASUS

    Barcleys... 0117510510 http://online.barclays.lk/bc/items.asp?Tp=&iTpStatus=1&Cc=57&CatName=V%20G%20A%20Cards
  14. sahan_ml

    ඇයි බන් මහින්දය මේ තරම් මූසල?

    ඉන්දියන් ප්‍රේක්ෂකයන්ගෙ තත්වෙට වැටෙන්න එපා බන්. Final මැච් එක පැරදුනාට මේ පුංචි රටේ මිනිස්සු Cricket වලට කොයි තරම් ආදරේද, දක්ශද කියන එක මුලු ලෝකෙටම පෙන්නුවා. අනිත් Teams වගේ නෙවෙයි. 2003 ඉඳලා අපි හැමදාම Semi Finals, Finals ආවා. ඒ කියන්නෙ අපේ Cricket හොඳ තැන්ක තියනවා කියන එක නෙවෙයිද? අනිත් හැම...
  15. sahan_ml

    meka hodada????

    :yes::yes::yes:
  16. sahan_ml

    HUTCH

    eye raa nam epa una bun hutch use karana eka.:baffled: "Snow White and the Huntsman" baanna damma, uparima awe 20KB/s.:dull: ea speed eka mage dialog eke FUP apply unata passeth enawa.:angry:
  17. sahan_ml

    Dialog Speed :D Awesome

    FUP Apply wenna kalin FUP Apply unata passe

    No contents