මේ රට ලේසියෙන් හදන්න බෑ බං...
හැබැයි වේස බයියන්ට වඩා දැනට ජෙප්පෝ හොදයි.. මොකද උඹට වඩා මං බයියො ගැන දන්නවා.. මං ඉස්කෝලේ යන කාලේ ඉදන්ම දකුණේ තැරි බයියො එකක් ඉදලා තියෙනවා..
හහා දැම්මෙ උබ පොඩ්ඩක් අවුස්සන්න 😁😉
බැරි වෙලා හරි බේබිලා දෙන්නාගෙන් එක්කෙනෙක් රජ උනොත්.. මේ රට දාලා යන්නවා ඇරෙන්න වෙන ඔප්ෂන්...