මිනිස්සු හුගක් අය හිතාගෙන ඉන්නව බුද්ධාගම කියන්නෙ පිරිත් කියනව මල් පූජ කරනව වගේ දේවල්. මෙහෙම කරා කියල යහපත් ප්‍රතිඵලයක් වෙනව කියල නවීන විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ. මිනිස්සු කොච්චර මෝඩද කියල හිතෙනව පෙරේතයො දෙවිවරු වගේ ඒවත් විශ්වාස කරනකොට. බලන්න දියුණු රටවල ඔය එකක්වත් විශ්වාස කරන්නෙ නෑ. ඒත් එයාල...