1. S

    ලෝකෙයේ ලස්සනම ගෑණු ටිකලු මේ , ප්‍රසිද්ධ සය&#35

    එළකිරියෙම කොච්චර ඉන්නවද සුද්දියන්ව බැදපු උන්. උඹල හිතං ඉන්නෙ ලංකාවෙ කොල්ලන්ව පිටරටවල ගනන් ගන්නෙ නැති එවුන් කියලද? ලංකාවෙ කොල්ලො පිටරට වලදි සෙට් වෙන්නෙම සුද්දියො එක්ක. අපිට ගැළපෙන්නෙ පිටරට කෙල්ලන්ව. ලංකාවෙ ඉන්න කලු කැත චොර කම්මැලි ගෑනුන්ව අපේ රටේ කොල්ලන්ට ගැලපෙන්නෙ නෑ. අපේ කොල්ලන්ගෙ අදහස් වලටත්...
  2. S

    ලෝකෙයේ ලස්සනම ගෑණු ටිකලු මේ , ප්‍රසිද්ධ සය&#35

    නෑ බන් ලංකාවෙ ගෑනු එහෙම කරාට සුද්දියො මේකප් දාන්නෙ නෑ. උන්ට මේකප් මොකටද බන් මාරම ලස්සන රත්තරං පාට හමක් තියන කොට. ඇත්තමයි මචන් සුරන්ගනාවියො වගේ. ලංකාවෙ කලු ගෑනු සුදු වෙන්න නොකරන දෙයක් නෑ. ඒත් යුරෝපෙ කෙල්ලෙක්ගෙ ළගින්වත් තියන්න පුලුවන්ද?
  3. S

    ලෝකෙයේ ලස්සනම ගෑණු ටිකලු මේ , ප්‍රසිද්ධ සය&#35

    ලංකාවේ කොල්ලන්ට තියන ඉල්ලුම උඹ වගේ ලින් මැඩියො දන්නෙ නෑ. සුද්දන්ව ගනන් ගන්නෙ නෑ සුද්දියො ලංකාවේ කොල්ලෙක් ඉන්න තැනක. ලංකාවේ කෙල්ලො කැතයි ඒ උනාට කොල්ලො සුපිරි. යුරෝපෙ කෙල්ලො සුපිරි ඒත් කොල්ලො ලස්සන නෑ. ඒ හින්ද මචන් නියම ගැළපීම තියෙන්නෙ ලංකාවේ අපේ කොල්ලොයි සුද්දියොයි අතර.
  4. S

    ලෝකෙයේ ලස්සනම ගෑණු ටිකලු මේ , ප්‍රසිද්ධ සය&#35

    ඇත්ත තමා. යුරෝපෙ සුදු කෙල්ලො තමා ලෝකෙ පට්ටම ලස්සන කෙල්ලො. වෙනස තියෙන්නෙ එහෙ නිළියන්ගෙයි සාමාන්‍ය කෙල්ලන්ගෙයි වෙනසක් නෑ. එහෙ කවුරුත් මේකප් ජරාවල් පාවිච්චි කරන්නෙ නෑ. ලංකාවේ කෙල්ලො දැන් හොයනව ඇති උන් කෝ කියල. ලංකාවේ ගෑනු ලෝකෙ පජාතම උන් කියල දන්නෙ පිටරට ගිය උන්ම තමා.
  5. S

    ලංකාවේ කෙල්ලන්ගේ ෆොටොස් ශෙයාර් කරන්ඩ එපා

    පිටරට කෙල්ලෙක්ට කවුද අකමැති. උඹ කියන්නෙ ලංකාවේ කෙල්ලන්ට කැමති මිනිස්සු ඉන්නව කියලද?
  6. S

    ලංකාවේ කෙල්ලන්ගේ ෆොටොස් ශෙයාර් කරන්ඩ එපා

    ලංකාවේ කෙල්ලො පට්ටම කැතයි. ඉතින් ෂෙයා කරත් බලන්න තරම් මෝඩයෙක් නෑ. පිටරට කෙල්ලන්ගෙ සිරා පොටෝ ඉන්ටනෙට් එකේ තියෙද්දි ලංකාවේ කෙල්ලන්ගෙ පොටෝ බලන්න ඉන්න මානසික ලෙඩ්ඩු කවුද?
  7. S

    ගල් කිරීමේ මහ මන්ත්‍රය

    උඹ ගෝත්‍රිකයෙක්. මේක බොළදයි වගේද පේන්නෙ. හාමුදුරුවන්ගෙ එකයි බොලද ලින් මැඩිය.
  8. S

    ගල් කිරීමේ මහ මන්ත්‍රය

    ඔට වගේ වීඩියෝ ඕන තරම් තියනව. http://www.elakiri.com/forum/showthread.php?t=1690723
  9. S

    ගල් කිරීමේ මහ මන්ත්‍රය

    උඹ තාම ගෝත්‍රිකයෙක්. මේව බොරු කියල ඕන එකෙක්ට තේරෙනව. ඔය මන්තර කේන්දර පෙරේතයො වැහිලි තියෙන්නෙ ලංකාවෙ උන්ට විතරයි. සුද්දො සුද්දියො විද්‍යාත්මක බේත් හොයාගෙන තියෙන්නෙ මේවට.
  10. S

    ගල් කිරීමේ මහ මන්ත්‍රය

    උඹ මහ මෝඩයෙක්. මෙතන තියෙන්නෙ තනිකර හිතේ බලපෑමක් විතරයි. මෙතන කිසිම වෙන දෙයක් නෑ. මන්තන කේන්දර ඔය ඔක්කොම අමු බොරු. අද මිනිස්සු හිතන්න ඕන විද්‍යාත්මකව. මේව ගෝත්‍රික වැඩ.
  11. S

    gal kirime kalawa :D

    කේන්දර නැකැත් මන්තර පෙරේත භූත දෝෂ කියන්නෙ අමූකික බොරු. මේව විශ්වාස කරන්නෙ ආත්ම විශ්වාසයක් නැති මෝඩ මිනිස්සු. නවීන විද්‍යාවත් එක්ක හැරෙන්නවත් මේවට බෑ. ගෝත්‍රිකයො.
  12. S

    ජිගි ජිගි +18

    ලංකාවෙ මේක කරනව අඩුයි බන් හොදටම. ලංකාවෙ හුගක් වෙන්නෙ සීසර්. ලෝකෙ සීසර් ප්‍රතිශතය වැඩිම රටක් ලංකාව.
  13. S

    මන්තර_බලෙන්..

    ඕව 100% යටිහිතේ බලපෑම්. ඇත්තට පෙරේතයො යක්කු කියල ජාතියක් නෑ. ඕව නිකං මිනිස්සු මුලා කරන ඒව විතරයි. ලංකාවෙ උන්ට විතරයි මේ ඔක්කොම ප්‍රශ්න. වෙන රටවල මිනිස්සුඉට පෙරේතයො වැහෙන්න නෑ.
  14. S

    ලිංගික අසහනය

    එහෙම දෙයක් තියනවනම් තියන තැනක් පෙන්නන්න. මන් කවදාවත් අහල නෑ එහෙම දෙයක්. ගෑනුන්ගෙ උඩට ඇන්දුවෙත් මචන් ලංකාවෙ ගෑනු කැතයි උන්ගෙ ගෑනුන්ට සාපේක්ස්ෂව. එහෙ ගෑනු දැකල මෙහෙ ඒව දැක්කහම ඕන එකෙක් ඕක කරනව.
  15. S

    ලිංගික අසහනය

    ඇත්තක් තියනව උඹල කියන කතාවෙ. ලංකාවට කොහොමත් අවුල් තමා වෙන රටවල් නම් ගානක් නෑ.
  16. S

    ලිංගික අසහනය

    හේතුව කියපං
  17. S

    ලිංගික අසහනය

    ඇත්ත සුද්දො එන්න කලින් ගෑනුන්ට උඩට අදින්නෙ නැතුව ඉන්න එක සාමාන්‍ය දෙයක්. රොඩියන්ට තහනම් උඩට අදින්න. අනිත් අයට තහනමක් නෑ. ඒත් වහගන්න ඕන කියල නීතියකුත් නෑ.
  18. S

    මන්තර_බලෙන්..

    සිරාවට මචන්. මේව විතරක් නෙමේ තව හුගක් දේවල් තියනව ලංකාවෙ මිනිස්සු ගොනාට ඇදගෙන ඉන්න. අපි විද්‍යාත්මකව හිතන්න ඕන කාලයක් මේක. මේව සුද්දෙක් හරි සුද්දියෙක් හරි දැක්කොත් පු___ හිනා වෙයි.
  19. S

    මන්තර_බලෙන්..

    ඕව ඔක්කොම බොරු බන්. ඔය මන්තර පෙරේත භූතයො වැහෙන මගුල් නිකන් මිනිස්සු බයට හදාගත්තු ඒව. විද්‍යාත්මකව බොරු කියල ඔප්පු කරල තියනව. මේව ඔක්කොම මානසික බලපෑම්.
  20. S

    ලිංගික අසහනය

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    No contents