1. silent one

    උපාධිධාරීන් 68ක් රෝහල් කම්කරු රැකියාවේ

    මේ ඉන්න අය ගොඩක් campus ගිය අය නෙමේ මං හිතන්නේ බාහිර උපාධි තියන ය වෙන්ඩ ඇති මචන් හැබැයි මචන් ඔය බාහිර උපාධි වලින් job වලට ආපු බහුතරයක් නිලධාරීන්ට මෙලෝ වැඩක් බෑ
  2. silent one

    බිරින්දෑවරු

    :love: :love::love::love:
  3. silent one

    හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

    මචන් මෙහෙම කියන එක වැරදි උබ ඔය කියන රාජ්‍ය ආයතන පඩුවෙලා තියෙන්නේ එඅවගේ වැඩ කරන එවුන් හින්ද නෙමෙයි උඹ ඔය කියන බදු ගෙවන මහජනතාවට සහන දෙන්ඩ ගිහිල්ල උබල ලයිට් බිල හෙට වැඩි කරොත් වැඩි කරා කියල කෑගහයි ඉතින් කොහොමද ලාබ ලබන්නේ.
  4. silent one

    බිරින්දෑවරු

  5. silent one

    පාතාලය

    මචන් මේ එක එක්කෙනා ගැන විස්තරයක් දාපන්කෝ thread series එකක් විදිහට හරි.:(
  6. silent one

    GYM යමු : ~ Part I ~

    සචිත් උත්තරයක් දෙයි, මචන් හැම Exercise එකකම වගේ බර ගුරුත්වයෙන් පිටතට ගද්දි හුස්ම පිට කරනවා බර ගුරුත්වය දෙසට යද්දී හුස්ම ගන්න ඕනේ සරලව කිව්වොත් අමාරු අවස්ථාවේ හුස්ම පිට කරනවා පහසු අවස්ථාවේදී හුස්ම ගන්නවා
  7. silent one

    අස්වැසීමක් නොවන වස් වැසීම....

    Bump.. Uba kurunegalada machan?:shocked:
  8. silent one

    GYM යමු : ~ Part I ~

    Awulak na ban Man nam badala kanne:)
  9. silent one

    ආසි, හේර, පොරෝ , බුරු

    මන් නම් ඕමි ගැහුවේ කාඩ් ගහන්ඩ පටන් ගත්ත මුල් කාලේ දැන් නම් ඉතින් 304 තමා ආතල් සෙල්ලම පැය ගානක් සෙල්ලම් කරහැකි බන්.
  10. silent one

    සල්ලි යවන ක්‍රම..

    Ok bro... Ez cash walin kohomada yawanne poddak kiyala deepanko
  11. silent one

    සල්ලි යවන ක්‍රම..

    Ok machan... ela
  12. silent one

    සල්ලි යවන ක්‍රම..

    Ez cash wala 5000 withara yawwoth keeyak kapenawada ban?
  13. silent one

    සල්ලි යවන ක්‍රම..

    Account ekak one nadda?
  14. silent one

    සල්ලි යවන ක්‍රම..

    එතකොට මචං කාටහරි 3000, 4000 හදිස්සියට යවන්ඩ වුනොත් බැංකුවෙන්ද මචන් යවන්නේ?
  15. silent one

    සල්ලි යවන ක්‍රම..

    Ok මචං..
  16. silent one

    සල්ලි යවන ක්‍රම..

    ඔව් නේද EZ Cash වල කියක් කොමිස් ගන්නවද යවන කෙනයි ගන්න කෙනයි දෙන්නම ගෙවන්ඩ ඕනෙද?

    No contents