1. TakaTakas

    යුද අපරාධ වාර්තාව පමා කිරීම ගැන ලක්රජයේ අ&#352

    යුද අපරාධ වාර්තාව පමා කිරීම ගැන ලක්රජයේ අ&#352 යුද අපරාධ වාර්තාව පමා කිරීම ගැන ලක්රජයේ අවධානය - මංගල අද කෙරී හමුවෙයි February 12, 2015 08:38 am Bookmark and Share යුද අපරාධ චෝදනා වලට අදාළව ජගත් සංවිධානය විසින් ලබන මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙන ඒමට නියමිත වාර්තාව තවත්...
  2. TakaTakas

    හමුදාව පුද්ගලික ඉඩම් පවා පවරාගෙන

    හමුදාව පුද්ගලික ඉඩම් පවා පවරාගෙන වැදගත්ම දේ උතුරින් හමුදාව පැන්නීමයි… – විග්නේෂ්වරන් January 31, 2015 at 12:00pm උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් උතුරේ ද්‍රවිඩ ජනතාව සිටින ප්‍රදේශවලින් හමුදාව ඉවත් කිරීම වැදගත්ම ප්‍රශ්නය යයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු සහ පොදු රාජ්‍ය මණ්‌ඩල කටයුතු...
  3. TakaTakas

    බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා රජය කෙරෙහි විශ්වා

    බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා රජය කෙරෙහි විශ්වා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා රජය කෙරෙහි විශ්වාසය තබයි January 31, 2015 09:44 am යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදු වූ බව පැවසන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමර්ශනය කර ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නව ජනාධිපති...
  4. TakaTakas

    ජහ පාලන බුද්ධිමතුන් මේක අහපල්ලා

    ජහ පාලන බුද්ධිමතුන් මේක අහපල්ලා ජහ පාලන බුද්ධිමතුන් මේක අහපල්ලා https://www.youtube.com/watch?v=ZpLTJx7Enh4&feature=youtu.be
  5. TakaTakas

    අපේ සිංහලුන් දෙකට බෙදී ජාතියම විනාශ කරනව&#3535

    අපේ සිංහලුන් දෙකට බෙදී ජාතියම විනාශ කරනව&#3535 මම මහින්ද වෙනුවෙන් කතා කලෙමි.ඒ අනි කිසිවක් නිසා නොවෙයි. මම සිංහලයෙක් නිසාවෙන් වගේම මේක මම ඉපදු උතුම් පිංබිම නිසාත් ඒ පිංබිම පාපී කොටියගෙන් නිදහස් කරගත් වීර නායකයා මහින්ද මහතා නිසාත්ය.මම ඇත්තටම ආඩම්බරයි මම නියෝජනය කරන කැස්බෑව ආසනය මහින්ද වැඩි ඡන්ද...
  6. TakaTakas

    බෞද්ධයාගේ ඡන්දය දිය යුත්තේ කාටද..?

    බෞද්ධයාගේ ඡන්දය දිය යුත්තේ කාටද..? බෞද්ධයිනි සිහි බුද්ධියෙන් විමසා බලනු මැන
  7. TakaTakas

    අපිට මතකයි...,අපි දනිමු...

    අපිට මතකයි...,අපි දනිමු... අපිට මතකයි මේ රටේ සිංහල කොල්ලන්ව රෑට රෑට හමුදාවෙන් ඇවිත් අරන් ගිහින් මරල දාපු හැටි අපිට මතකයි මේ රටෛ් සිංහල කොල්ලො කෙල්ලො ටයර් සෑයවල් වල ඇවිලිච්ච හැටි අපිට මතකයි මේ රටේ කොල්ලො කෙල්ලො ලයිට් කණු වල මරල එල්ලල තිබුණ හැටි අපිට මතකයි මේ රටේ ගරැ ස්වාමින්වහන්සේලාගේ සිවුරැ...
  8. TakaTakas

    චම්පිකගේ සුපිරි මොලේට නොතේරෙන ඇත්ත.

    චම්පිකගේ සුපිරි මොලේට නොතේරෙන ඇත්ත. මේ පිංතූරදෙක දෙස හොදින් බලන්න.කරැණා කේපී වගේ කොටි වැරදිකරැවන් වූවද දැන් උන් හීලෑ කොටින්ය.හීලෑ කරගත්විට අනතුර අවමයි.සම්බන්දන් වගේ ටීඑන්ඒ කොටි තවම ඊලම ඉල්ලන කැලෑ කොටින්ය..නමුත් සිරිසේන ගිවිසුම් ගසා උම්ම දීල කිට්ටු කරගත්තේ ඊලම මිස වෙනත් දෙයක් එපා කියන කැලෑ...
  9. TakaTakas

    අප්ච්චිව පන්නමුද

    අප්ච්චිව පන්නමුද මෙය මගේ අදහසක් නෙමෙයි.මෙය උපුටාගත්තේ වෙනත් වෙබ් අඩවියක තිබුන කමෙන්ට් එකකින්.මෙය අවසානය තෙක් කියවන්න.ඔබේ හෘදයසාක්ෂියට එකගව නැවතී සිතන්න.මෙය පලකල අජන්ත නැමැත්තාට මාගේ ප්‍රණාමය ‘‘මහින්ද මහතා 70 දශකයේ සිටම පුදුම කට්ටක් කා ඔය තැන හිමි කරගත් අයෙකි.ඒ බව එයාගෙ ගමේ කට්ටිය සාක්ෂි...
  10. TakaTakas

    සිරිසේනගේ අනාතයෝ

    සිරිසේනගේ අනාතයෝ මේ බලපල්ලා මම මේ ත්‍රෙඩ් එකේ අදහසක් දැම්මා.මූ මාව ඉග්නෝ ලිස්ට් එකට දාල.අනේ තොපි මේ රවට්ටන්න හදන්නෙ මේ රටේ ජනතාව නේද. පහලින් තියෙන ඒව ටික බලපල්ලා.සිරිසේනගෙ යහ පාලනේට වහ වැටිච්ච එක අනාතයෙක්ගෙ වීර ක්‍රියාව මේ තියන්නෙ මම දාපු කමෙන්ට් එක මේන්න මාව ඉග්නෝ කරපු හැටි
  11. TakaTakas

    මුස්තාපා මුස්තාපා

    මුස්තාපා මුස්තාපා මෙන්න බලපල්ලා සිරිසේනගෙ සල්ලි.මේව කොටි සල්ලි. http://www.119gossiplanka.com/507/2014/12/faizer-mustapa-gets-200-million.html
  12. TakaTakas

    ජනාධිපති වරණයේදී පොදු විපක්ෂයේ සිදුවන දේ

    ජනාධිපති වරණයේදී පොදු විපක්ෂයේ සිදුවන දේ මෙන්න නියම ඇත්ත http://sinhala.adaderana.lk/cartoon/cartoonbasicdetails2.php?newsID=48108#
  13. TakaTakas

    මහින්ද, මෛත්රී සහ රට

    මහින්ද, මෛත්රී සහ රට අද වන විට ලංකා දේශපාලනයේ වැදගත් සංධිස්ථානයකට පැමිණ ඇත.එක් පසෙකින් දශක කිහිපයක් පැවති යුද්ධය හමාර කල රාජ්‍ය නායකයාය අනෙක් පසින් එම පක්ෂයේම මහලේකම් වරයාය.මේ පිල් දෙකේ ජාතික බලවේග යයි කියනා අයද වෙති.එමෙන්ම තම යටි අරමුණු ඉටු කර ගැනීමට ඉව අල්ලමින් සමීප වූ අයද වෙති.මේ තත්වයට හේතු...
  14. TakaTakas

    සිංහල උදව්වක් දියල්ලකෝ

    සිංහල උදව්වක් දියල්ලකෝ මම සාමාන්‍යයෙන් සිංහලෙන් කොටන කොට UCSC එකේ වෙබ් එකෙන් තමයි කොටන්නෙ ටිකක් වෙලා දිග ලිපියක් ලියන කොට ඒ වෙබ් එක රීලෝඞ් වෙනවා. එතකොට මුලඉදල කොටන්න වෙනවා. එපා වෙනවා බන්. ඕෆ් ලයින් ටිකක් දිග ලිපියක් සිංහල යුනිකෝඞ් ලියන්න හොද විදියක් කියල දියල්ලකො
  15. TakaTakas

    වෙඩින් ඉන්විටේෂන් උදව්වක්

    වෙඩින් ඉන්විටේෂන් උදව්වක් එලකිරි කොල්ලනේ කෙල්ලනේ වෙඩින් එකකට ඉන්විටේෂන් එකක් ලියන්න ටිකක් වෙනස් විදියක් කියපල්ලකො සාම්ප‍්‍රදායක ක‍්‍රමයෙන් ටිකක් බැහැරව ලියන්න හිතුවා උදව් කරපල්ලාකෝ ලගදිම වලට පනින්න හදන්නෙ

    No contents