මහින්ද, මෛත්රී සහ රට
අද වන විට ලංකා දේශපාලනයේ වැදගත් සංධිස්ථානයකට පැමිණ ඇත.එක් පසෙකින් දශක කිහිපයක් පැවති යුද්ධය හමාර කල රාජ්ය නායකයාය අනෙක් පසින් එම පක්ෂයේම මහලේකම් වරයාය.මේ පිල් දෙකේ ජාතික බලවේග යයි කියනා අයද වෙති.එමෙන්ම තම යටි අරමුණු ඉටු කර ගැනීමට ඉව අල්ලමින් සමීප වූ අයද වෙති.මේ තත්වයට හේතු...