1. Lionzzz

    Google Pay දැන් ලකේ පංකාවටත්

    Combank walin patangatta kiyanne tha tika kalayak yaddi ituru banku tikath ekatu wei. Apple Pay kawada hambei da manda
  2. Lionzzz

    🔴 Breaking : මීටියාගොඩ වෙඩිතැබීමක් - කාන්තාවකට තුවාල [17.11.2025] 🔴

    මීටියාගොඩ අලුත්වල පාරේ අවන්හලක හිමිකාරිනියක් වෙඩි වැදීමකින් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. Ada Derana
  3. Lionzzz

    SLT officially 1Gbps now 😮

    router eka support karananth ona man hitanne
  4. Lionzzz

    TRCSL එකෙන් ගෙදරට කතා කරලා, මොනවද බලන websites කියලා අහනවා. ළමයි ඉන්නවද? කී වෙනි වසරේද කියලා අහනවා 🥶🧌👾🐂🤥

    TRCSL එකට අපිට කෝල් කරලා අහන්න ඕමනාවක් නෑ. ඊට වඩා ලෙසීයෙන් Telco ගෙන් විස්තරටික ගන්න පුලුවන්.
  5. Lionzzz

    වහිද්දී වින්ඩ්ස්ක්‍රීන් එක

    Rain acid neda thiyenne windscreen eke? and Wiper eka hodai da? Hariyata wipe wela na wageth penawa
  6. Lionzzz

    නුවර එලිය නවතින්න හොද තැනක් දන්නවා ද ?

    මෙතන සුපිරි, town එකට ලොකු දුරක් නෑ. අනිත් එක පටු වංගු එක්ක කන්දකට වගේ යන්න තියෙන පාරක් නේවෙයි. හොද තැන්න පාරක මේක තියෙන්නෙ. Underground Parking තියෙනවා. මෙතන Apartments Vendorsලා කීප දෙනෙක් ඉන්නව. Booking.com එකේ බලන්න. කෑම හදාගන්නත් පුලුවන් (ඔයන්න ඕන තුනපහ අරවා මේවා ඉතිං අපි ගේන්න ඕන, ගෑස් /...
  7. Lionzzz

    Car Window Tint කරන එකේ නීතිමය පැත්ත කොහොමද?

    හ්ම්. Complicated. Widscreen එක කොමත් මම කරන්නෙ නෑ. කරන්න ඕමනාව තියෙන්නෙ Back එක කරන්න ඕන, Front Driver and Passenger Side එකෙත් ටිකක් හරි ටින්ට් කරන්න පුලුවන්නම් මාර වටිනවා. මේකෙත් එක එක අයට එක එක ඒවා කියලා තියෙන නිසා ෆුල් අවුල් වෙලා ඉන්නෙ දැන්. PS : පාරෙනම් දකිනවා Windscreen එක ඇරෙන්න...
  8. Lionzzz

    Car Window Tint කරන එකේ නීතිමය පැත්ත කොහොමද?

    3M කියලා ගහන්නෙ Copy නෙවෙයිද මචං? Validate කරගන්න විදියක් තියෙද?
  9. Lionzzz

    CCTV recording cloud

    true. combination is better imho
  10. Lionzzz

    Car Window Tint කරන එකේ නීතිමය පැත්ත කොහොමද?

    ටින්ට් කරන්න පොඩියට අදහසක් තියෙනවා. කරන්න තැනකුයි Brand එකකුයි, නීතිමය තත්වයයි ටිකක් පැහැදිලි කරන්න පුලුවන්නම් වටිනවා. පාරෙ නම් වාහන ගොඩක් දකිනවා ඔක්කෝම විදුරු Tint කරපු. එහෙම බෑ කියලා තමා මං දන්නෙත්. ටින්ට් කරන තැන් වලිනුත් කියන්නෙ අවුලක් නෑ කියලා. සල්ලි ගෙවලා ගහලා ආපහු දඩ කන්න බෑ.
  11. Lionzzz

    Black Friday Offers 2025

    Presto da? thama eka wada da? Aluth service nadda machan gennaganna. Item 2 / 3k ekapara gennana tibbanam patta
  12. Lionzzz

    මින් පසු සියලු රථ වාහනවලට 'මාර්ග යෝග්‍යතා සහතිකය' අනිවාර්ය වෙයි... |🔴

    Parts ගනන් මචං. මට තෙරෙනවා. එක අඩුවෙන්න ඕන, එතනින් සහනයක් එන්න ඕන කියන තැන මං ඉන්නවා ලොවෙත්. මං කිව්වෙ සමහර උන් කරන්න පුලුවන්කම තියෙද්දි වත් කරන්නෙ නෑ කියලා. අඩුම Indian Bike එක වත් හරියට Maintain කරන් දුවන්න දන්නෙ නෑ. සිග්නල් ලයිට් නෑ. Break Light නෑ, රැට යන්න ඕන නිසා යන්තං Head Light එක...
  13. Lionzzz

    මින් පසු සියලු රථ වාහනවලට 'මාර්ග යෝග්‍යතා සහතිකය' අනිවාර්ය වෙයි... |🔴

    තීරනේ හොදයි. @Elv888 කියන කතාවට මාත් එකගයි. වාහන ගනන් කියන්නෙ, Spare parts කොහොමත් ගනන්. හැබැයි මේක පටන්ගන්න එක නම් හොද දෙයක්. සමහර උන් බයික් එක වත් හරියට Maintain කරන් දුවන්න දන්නෙ නෑ. සිග්නල් ලයිට් නෑ. Break Light නෑ, රැට යන්න ඕන නිසා යන්තං Head Light එක විතරක් අටවං යනවා. සමහර උන්ට නම් සල්ලි...

    No contents