1. Lionzzz

    Paradoxe - Thnx Me Later😉

    bump
  2. Lionzzz

    Experienced worst customer care with SLT

    If you are working in IT / job related to internet always make sure to have at least two internet connections from seperate ISPs :)
  3. Lionzzz

    😈ලංකාවේ හොඳම බඩු කාරයො 😈

    දැන් නම් ඒකත් Possible ඇති. පවු හැබැයි.
  4. Lionzzz

    කුරුණැගලට ආවෝ

    Congratulations
  5. Lionzzz

    ලංගමයට වටිනාකමක් දුන් අලුත්ම බස් සේවාව 'Lanka Metro Bus'😍

    ගානක් අය කරන්න දෙයක් නෑ. හරියට ටික දවසක් දුවනකොට, වාහන වලින් දවසගානෙ එනවට වඩා කාර්යක්ශම විදියට බස් එකේ යන්න පුලුවන් බව තේරුම් ගත්තාම ඉබේටම මාරු වෙනවා. දිගට කරගෙන යන්න ඕන. Schedules Transparent වෙන්න ඕන වගේම ඒක Public Track කරන්න පුලුවන් වෙන්න ඕන. හරි විදියට දිව්වොත් ඕක සාර්ථක වෙනවා විශේෂයෙන්ම...
  6. Lionzzz

    වාහන පර්මිට් නැති වුනොත් දොස්තරලා රට හැර යයිලු…

    සාධාරන වැටුපක් ගෙවනන ඕන. ඒ අතරම වැඩ කරන අයට නිසි ඇගයීමක් කරන්න ඕන සහ සේවා කල යුතු වෙලාවෙ අදාල සේවාව දෙනවද කීයලත් බලන්න ඕන. . Permit කතන්දරේ නම් ඕන නෑ කියලා තමා මගේ විස්වාසෙ.
  7. Lionzzz

    සීසීටීවී help

    EzViz / iMou / UniArch වලින් වගේ Wifi Camera 3 ක් ගනින් (සරළවම Brand එකක් තියෙන Camera එකක් ගනින්, උඩ කියපු සෙට් එක තමා ලංකාවෙ මාර්කට් එකේ සාමාන්යයෙය්න් තියෙන්නෙ) NVR එකකුත් ගනින් ආරක්ශාව ගැන හිතනවනම් ලොකුවට. NVR (Network Video Recorder) - මෙකෙන් වෙන්නෙ අර කැමරා වලින් ගන්න Video ටික එක තැනකට...
  8. Lionzzz

    🚨🚨🚔දඩ.. දඩ.. දඩ..

    මෙකට 2000 ගැහුවට අවුලක් නෑ. මාස 6ක් ඇතුලට Reset වෙන විදියට. EX: 1st Offence: 2000/=, 2nd Offence: 7000/=, 3rd and Beyond 20000/= (6-month period)
  9. Lionzzz

    🚨🚨🚔දඩ.. දඩ.. දඩ..

    • රියදුරු අතර ජංගම දුරකථන හෝ ⁣වෙනත් විද්යුත් උපාංගයක් භාවිතා කිරීම – රු10,000.00 • රියදුරු අතර විද්යුත් උපාංගයක් තබා ගැනීම – රු10,000.00 මේවානම් හරියට පැහැදිලිව දාන්න ඕන. Car Infotainment System / Navigation / Wireless Headset උනත් මේකට අයිතී මේ කියන විදියට. SMS කොට කොට යන එකයි, Radio Channel...
  10. Lionzzz

    🚨🚨🚔දඩ.. දඩ.. දඩ..

    wtf is this 2 (දඩේ තෙරුමත් දාන්න වෙන සීන් එකක් තියෙන්නෙ ) ලියාපදිංචියකින් තොරව රිය පැදවීම -රු 10,000.00 - මේකටට්නම් දඩ ගහන්න ඕන RMV එකේ උන්දැලට. යකෝ, වාහානේ සේල් එකෙන් එලියට දානකොටම අඩුමගානෙ මාසයක් වත් දුවන්න පුලුවන් වෙන්න ටෙම්පරි නම්බර් එකක් Issue කරන්න ඕන. Fuel වලට QR ගහන් දගලපු රටේ ඕක කරන්න...
  11. Lionzzz

    HSBC ලන්කාව අත හෑර යයි !

    අපි නොදන්න මොනවා හරි දෙයක් උන් දන්නවා වෙන්න බැරිද?

    No contents