කොළඹ ප්‍රධාන පෙළේ තරු හෝටලයක සිට මෙහෙයවන හෝටල් පැකේජ් සම්බන්ධ අලුත් පීරමීඩ ජාවාරමක් ගැන බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.
වසර ගණනක සිට විවිධ පීරමීඩ ජාවාරම් මෙහෙය වූ මෙම ජාවාරම්කරු හෝටල් පැකේජ් ලබාදෙන බව කියමින් අලුත්ම පිරමිඩ ජාවාරම තරුපහේ හෝටලයේ සිට කරගෙන යන බවයි හෙළි වී ඇත්තේ. මෙම...