ලෝකෙම අපනයන වැඩි කරලා තමන්ගේ මුදල් ඒකක ශක්තිමත් කරන්න හදනකොට අපි ආනයන අඩු කරලා රුපියල ශක්තිමත් කරන්න plan ගහනවා.
ලෝකෙම ණය ගෙවන්න ආයෝජන හොයද්දි අපි ණය ගෙවන්න අලුත් බදු ක්‍රම හොයනවා.
ලෝකේම තමන්ට වාසී ආයෝජන ගිවිසුම් ගහනකොට අපි ඒ අයගේ අවාසි පැත්ත වෙන්න හදනවා.
ඇමරිකාවම බලතල නෑ කියන ජාත්‍යන්තර...