ලෝකෙම අපනයන වැඩි කරලා තමන්ගේ මුදල් ඒකක ශක්තිමත් කරන්න හදනකොට අපි ආනයන අඩු කරලා රුපියල ශක්තිමත් කරන්න plan ගහනවා.
ලෝකෙම ණය ගෙවන්න ආයෝජන හොයද්දි අපි ණය ගෙවන්න අලුත් බදු ක්‍රම හොයනවා.
ලෝකේම තමන්ට වාසී ආයෝජන ගිවිසුම් ගහනකොට අපි ඒ අයගේ අවාසි පැත්ත වෙන්න හදනවා.
ඇමරිකාවම බලතල නෑ කියන ජාත්‍යන්තර අදිකරණයේ , ඇමරිකාවම ගෙනාපු යෝජනාවට අපි අත් දෙකම උස්සන්න try කරනවා.
මුලු ලෝකෙම ආර්ථික වශයෙන් රටවල් අල්ලන්න හදනකොට අපි අපේ ආර්ථික තුරුම්ම්පු ඒ අයට දෙන්න හදනවා.
ලෝකෙම ඉස්සරහට යන්න try කරනකොට අපි පස්සට යන්න try කරනවා.
හ්ම්ම් #අපි_එහෙමයි.
https://www.facebook.com/groups/1647832491930845/permalink/1893142080733217/