ඔව් ඇරිය..
කටුණායකදි, වැලිවේරියෙදි, හලාවතදි අපිට හොඳට දැනෙන්න ඇරිය :yes:
පලවෙනි ඇරිල්ල ඇරියෙ හමුධාපතිව කොටියෙක් කල්ල හිරේ දාල :yes:
දෙවනි ඇරිලල් ඇරියෙ කොටින්ට ඇමතිකම් දීල :yes:
අපි හොඳට ඇරගත්ත උන් තමා..
ඒ වේදනාව නිසා තමා අපිට ඇරිය එකාව ගෙදර යැව්වෙ :yes:
අපේ වේදනාවනං දැන් ගොඩක් අඩුයි.. අන්න දැන්...