1. markhaloce

    මෛත්‍රීපාල ජාතිය අමතපු එක බැලුවද?

    දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ හිටං කියන එක :lol: :lol: වහල් ලොජික් :rofl: :rofl: :rofl:
  2. markhaloce

    මෛත්‍රීපාල ජාතිය අමතපු එක බැලුවද?

    ජබුඃ.. පවර් ඔෆ් බිග් බෙලි ඇන්ඩ් සාඨක :lol:
  3. markhaloce

    මෛත්‍රීපාල ජාතිය අමතපු එක බැලුවද?

    වහලා :lol: :lol: kneel before ur king :baffled: :baffled:
  4. markhaloce

    මම ලැපක් ගන්ඩ අදිටන් කර ගත්තා..උපදෙසක් දිය#

    ඇයි ඒක ප්‍රෝග්‍රෑමිං කරන්නම හදපු ලැපක්ද :nerd: :nerd:
  5. markhaloce

    මටත් හිතුනා එලකිරියට set වෙන්න...

    වරෙං මචං කාලකන්නියෙක් වෙන්න :yes: :yes:
  6. markhaloce

    විශාදය හෙවත් Depression ?

    ඇතිවෙනකං නාපං :yes: දවසට පුළුවන්නම් හතර පස්වතාව නාපං :yes: :yes: පුළුවන් තරම් පවුලෙ කට්ටියගෙන් ඈත් වෙලා තමන්ගෙ පාඩුවෙ හිටපං :yes: නිකංම අඩුවෙනව :yes: අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි :yes: හැබැයි බැකප් එකක් විදිහට වේදනා රහිත සියදිවි නසාගැනීමේ ප්ලෑන් හදාගෙන තියාගත්තෙමි :yes: :yes: භය නම් ඩොකෙක් හම්බවෙන...
  7. markhaloce

    ඔබ හරිම වාසනාවන්තයෙක්(මේක අනිවා කියවන්න)

    මේ වගේ ත්‍රෙඩ් එකක කලිනුත් කිව්ව :yes: :yes: මේව අපි වගේ අනාත හිඟන්නු පුංචි ස්වයං වින්දනයක් ලබාගන්න හදපු ලස්සන වාක්‍යය ටිකක් විතරයි :no: :no:
  8. markhaloce

    ඔව්.. පිස්සු බල්ලො පණ පිටිං ඉන්දැද්දි පොඩි බයක් තියෙනව :yes:

    ඔව්.. පිස්සු බල්ලො පණ පිටිං ඉන්දැද්දි පොඩි බයක් තියෙනව :yes:
  9. markhaloce

    ඔව්.. බල්ලෙක් බුරනවනං බල්ලගෙ ඔළුව හරහා පිහියක් බැස්සුවොත් ඇතිවෙන නීතිමය ප්‍රශ්න මොනාද බලනව :lol:

    ඔව්.. බල්ලෙක් බුරනවනං බල්ලගෙ ඔළුව හරහා පිහියක් බැස්සුවොත් ඇතිවෙන නීතිමය ප්‍රශ්න මොනාද බලනව :lol:
  10. markhaloce

    VM දාන්නම රිදිලා :lol: පව් :baffled:

    VM දාන්නම රිදිලා :lol: පව් :baffled:
  11. markhaloce

    නීති උපදෙසක්

    කාලාවරෝධී මෙව්වා එක යටතේ ඔව් දෙන්න වෙනව :yes: :yes: විස්සක්ම දෙන්න වෙයිද කියල ශුවර් නෑ.. ඒ වුනාට අනිවා නඩු ගියොත් උන්ට ඒ ගේ හදාගත්ත කොටස, පාරක් දෙන්න වෙනවම තමා.. :yes:
  12. markhaloce

    ~^~ ElaKiri Science Book ~^~

    :yes: :yes: :yes: මට හදාගන්න පුළුවන් වුනොත් එකක් දාඤ්ඤං :baffled:
  13. markhaloce

    මම ලැපක් ගන්ඩ අදිටන් කර ගත්තා..උපදෙසක් දිය#

    තොගෙ පවර් එකත් පහයි :rofl: :rofl: තොට කපන්න පුළුවන් දෙකහමාරයි :lol:
  14. markhaloce

    මම නොදැකිය යුතු දෙයක් දැක්කා බොලව්!!!

    අම්මට කියපං මං භය වෙන්න එපා කිව්ව කියන්න කියල :baffled: :baffled:
  15. markhaloce

    ~^~ ElaKiri Science Book ~^~

    මේකෙ ඉන්න අනාත සිඞ්හලුන්ට මොන ගණංද සිඞ්හලයෝ :( මහින්දව මෛත්‍රීව අල්ලං අම්ම තාත්ත ආච්චි සීය මතක් කරගන්න එක තමා ආතල් එක :baffled:
  16. markhaloce

    NIIT එකට මොකද වුනේ?

    ටෙක් ශ්‍රී ලඞ්කා එක ගැනත් දැනගන්න ඕනෙ :D ඒකත් අතුගෑවිලා ගියැයි :D ඉස්සර මිලිතප්පර සීයෙන් සීයට ඇඩ් දැම්ම :baffled:
  17. markhaloce

    හොරෙන් එලියට ආව Game of Thrones season5 Episodes හතර

    s05e05 එන්නෙ කවද්ද සිඞ්හලයෝ :baffled:

    No contents