මොකද කරන්න හිතන් ඉන්නේ? ආයේ පිටුවහල් කරනවද?:no::no::no:
දැන් ඊට කලින් ඔය එන්න කියපු, සමාව ඉල්ලපු උන්ට මොකද කරන්නේ? උන් තාම ලංකාව ඇතුලේ ඉන්නේ. උන් තමන්ගේම රට ඇතුලේ ඉඳන් මෙහෙම අපරාධයක් කරලා තියෙන්නේ. ආගම ඉවර කරන්න හදන්නේ. උන්ට මොකද කරන්නේ? ආයේ කල් දාන්න දෙයක් නෑ. උන් ලන්කාවෙමයි...