උබ මේ ත්‍රෙඩ් එක ලියද්දි නම් වෙරි වෙලා මදි වගේ. වෙරි වුණාම අකුරු වරදිනවා. එක අකුරක් වැරදිල නෑ. නැත්තම් මම හිතන්නෙ උබට පියවි සිහිය එන්නෙ බිව්වට පස්සෙද දන්නෑ. 🤷♂️
බොන්න එපා යකෝ ගෑනි පව්. අච්චර ලස්සන ගෑනියෙක් ඉන්නවා මූ බොනවා. මම බැඳල නම් එළකිරි පැත්ත පළාතක එන්නෙ නෑ. මම කිරියට එන්නෙ පාළු නිසා. කතා...