මට පොඩි සීන් එකක් මතක් වුණා. මම පොඩි කාලෙදි ඔය කුණුහරප අනික් පැත්ත හරවල කියන සීන් එකක් තිබ්බා. මම ඒවා කියන්නෙ ආච්චිට. මට කවුරු හරි උගන්නපු කුණුහරපයක් තිබ්බා "අයිය පස්සෙන් එනවා" කියලා. මම ආච්චිගෙන් ඇහුව ආච්චි අයියා පස්සෙන් එනවද කියලා. මට තාම මතකයි ආච්චි එක පාරටම "හානේ පේනවද මේකා හැදිල තියෙන හැටි...