එල වැඩේ පටන්ගමු
ස්ක්‍රිප්ට් එකක් නැත්නම් ස්ක්‍රීන් ප්ලේ එකක් කියන්නේ චිත්‍රපටියකට, නටිටියකට, රුපවාහිනී වැඩසටහනකට ලිකිතව හදන පොත සිංහලෙන් කියනවා පිටපත කියලා. මේකේ කටු පිපතක් වෙන්න පුළුවන්, හරියට ජේද කඩපු ශූටින්ග් ස්ක්‍රිප්ට් එකක් නැත්නම් ලංකාවේ ටෙක්නිකල් ස්ක්‍රිප්ට් කියලත් කියනවා එත් හරි වචනේ...