මචෝ ඉස්සෙල්ලම කියන්න ඕනි මම VFX අර්ටිස්ට් කෙනෙක් නං නෙමයි කොටින්ම මායා, 3D max, නියුක්, ආෆ්ටර් ඉෆෙක්ස්ට් වල වැඩ කරන්නේ නැහැ. හැබැයි මම චිත්‍රපටි වැඩ කරන්නේ Production Side එකේ හැබයි VFX ගැන අපි දන්නවා මොකද ටයිම් කරන්න,CG කරන්න පුලුවන්ද බැරිද කියලා බලන්න සහ ගොඩක් CG අටිස්ල බුල කෙලිනවා, තමන්ට...