මටත් ඉස්සර ඔහොම තමයි බන්.. තරහ යනව අම්බානක.. ඊට පස්සෙ තරහ පිට කරගත්තට පස්සෙ එච්චර තරහ ගත්තෙ බොරුවට කියල හෙනට දුක් වෙනව..
ඉක්මනට තරහ යන උන්ගෙ හිත හොදයි කියල කතාවක් තියනව නෙ..
කුකුල් කේන්තිය..
ඕක හදාගත හැකි බන්.. තරහ යන වෙලාවට කන්ට්‍රෝල් වෙයන්.. පාලනය කරගනින්..
වෙන කාටවත් කරන්න බෑ භාවන කරහන් ටිකක්...