uba eda mata msg karapu imgs tikama mama damma mcn.
mama passe ubata PM ekak danm. me tike busy bn.
mage wam atha hitapu gaman hiri watenawa ai a??







) oka mcn cubital tunnel syndrome kiyala kiyanne. damma gihin doctor kenek hambenna.
specialist kenek hambenna. uba computer eka godak use karanawada?
![]()


could be a heart case
Matath tibba
Thala thel gala
Jonac gel gala hari giya
mage wam athe me issue eka awa.
eka eka beheth beela passe gov hospital eken kiwwa surgery eka karamu habai tika kaalayak idala balanna tika tika hari yai kiwwa. mata lede awe 2017 January, dan Decmber. dan 90%k ma hodai. mukuth kale naha
මවුස් එක පාවිච්චි කරන්නේ වමන් ද ?
1. හිරි වැටෙන තැන් වලට, හා පහලින් කොටස් වලට exercise එකක් දෙන්න දවසට හතර පාරක්වත්. එතකොට අඩුවෙනවා.
2. සිංහල බේත් පාවිච්චි කරන්න (ටිකක් කරදර උනත් විසඳුම ස්ථිරයි)
3. specialist කෙනෙක් චැනල් කලොත් බොහෝවිට පොඩි ඔපරේෂන් එකක් කරමු කියනවා.
(මේක අවසාන විසඳුම මිසක් එකම විසඳුම නෙමේ)
