1. ප

    Skype Loku wela

    මහින්දට ගොට්ට අල්ලලා අල්ලලා උඹ කොහොමින් කොහොම හරි ස්කයිප් එකත් අප්ඩේට් කරගත්තා නේ :rofl:
  2. ප

    ආතල් දෙන්නේ නැතුව අදහසක් දාලා පලයල්ලා

    At least we can give it a try බං රටේ වගකිවයුතු පුරවැසියො විදියට :yes::rofl:
  3. ප

    :lol: පට්ට යකෝ

    :lol: පට්ට යකෝ
  4. ප

    ආතල් දෙන්නේ නැතුව අදහසක් දාලා පලයල්ලා

    මොකා ආවත් හොරකං කරන්නෙ හොරකං කරන්න පුලුවන් විදියෙ ආණුඩුක්‍රමයක් තියන නිසානෙ. ඒක නොතේරෙන බබ්බු :angry: ඒක වෙනස් කරන්න හැමෝම එකතු වෙද්දි මහදැනමුත්තලා ලොකු ලොකු කතා කියලා ඒක අල කරන්න හදනවා. ගොං යක්කු. :angry:
  5. ප

    ජාතික සංඝ සම්මේලනයේ සහය මෛත්‍රීට

    ගෝඨගෙ බොබසෙ ගලබොඩ පොන්සුයි සොන්නවංශගෙ රාවණා ** ඉත්තෑපාන පොන්සුයි ඇරෙන්න බෞද්ධ සංවිධාන ඔක්කොම මෛත්‍රීට සපෝට් නේ? ජයවේවා!!!!
  6. ප

    පට්ටම ත්‍රීවිල් එකක්...!!!

    REPOST http://www.elakiri.com/forum/showthread.php?t=1643913
  7. ප

    සංතොසයි_බොලව්

    http://www.lakhandanews.lk/?p=30881
  8. ප

    ආතල් දෙන්නේ නැතුව අදහසක් දාලා පලයල්ලා

    ඒක කොහොම එකක් වෙයිද කියන්න කාටවත් දිවැස් නෑ. ඒ මොනාවා වුනත් ඒකාධිපතියව පුකට පයින් ගහලා එලවන්න ඕනෙ. අපෙන් හොරාකාපු සල්ලි වලින් 50% වත් RECOVER කරගන්න ඕනෙ. මෛත්‍රීටත් ඒ දේම තමා කරන්න ඕනෙ එයත් මේ විදියටම අපේ සල්ලි වලින් ඩෙඟා නැටුවොත් :yes:
  9. ප

    ආතල් දෙන්නේ නැතුව අදහසක් දාලා පලයල්ලා

    උඹ කියන්නෙ උඹ දාලා තියනවා වගේ ගොං කතන්දර කියව කියවා කන්න කාලය තියනවා කියලද බං හැම මිනිහටම? :rofl:
  10. ප

    ආතල් දෙන්නේ නැතුව අදහසක් දාලා පලයල්ලා

    ප්‍රජාතන්ත්‍රවාදයක් යහපාලනයක් නැතුව රටක් දියුණු කරන්න පුලුවන් කියලා හිතනවනං උඹ අමුම අමු මී හරකෙක්. රටක් ආර්ථික පැත්තෙන් දියුණු කරන්න පුලුවන් රටේ මිනිස්සු මරලා උංගෙ අවයව පිටරට වලට විකුණලා හරි. එහෙම දියුණුවකින් වැඩක් තියනවද? :eek: BTW උඹෙ ත්‍රෙඩ් එකේ මුල් පේලි දෙක තුන විතරයි මම කියෙවුවෙ මොකද ඒ...
  11. ප

    BBS in ACTION... BREAKING NEWS

    මට නිවන් අවබෝධ වුනා මේක බලලා :oo:
  12. ප

    ඉංගිරිය පොලිස්

    ඕං පොලිස් බල්ලා හිරු එකේ පෙන්නුවා. මුං දැනගන්න ඕනෙ මැරෙනකං ඔය යුනිෆෝම් අඳන්නෙ නෑ යුනිෆෝම් ගලවලු දාට පොලියත් එක්ක කන්න වෙනවා කියලා :lol:
  13. ප

    අලුත් යෝජනාවක් එලකිරියට

    පිස්සුද යකො ඔය ෆේක් එවුං වුනත් මේ වගේ සයිට් වලට වටිනවා. නිල් කොටු 11 පිරිලා මොකුත් පෝස්ට් නොකරන එවුංට වඩා මොන අටමගලයක් හරි පෝස්ට් කරන කොටු 11ම රතු වෙච්ච එවුං වටිනවා. :yes:
  14. ප

    BBS in ACTION... BREAKING NEWS

    ගලබඩයගෙ Script එක ලියලා දීලා තියෙන්නෙ විමල් වීරවංශ කියලා වගෙ උඹලට තේරුනෙ නැද්ද? :eek:
  15. ප

    BBS in ACTION... BREAKING NEWS

    මේ සක්කිලායා මහින්දගෙ බලල් අතක් කියලා අපේ වත්තපිටියෙ වැඩපල කරන්න එන ඩයල් එකත් කිවුවා. දැං හැම පන්තියකම වගේ මිනිස්සුන්ට තේරිලා මේ ශ්‍රමණ වේෂධාරී වෘක්ෂ සුනඛයා මොකාද කියලා. :lol:
  16. ප

    සිරා සමහ ගියඑම්.කේ.ඞී.එස් ගුනෙ ආයෙ එයි

    lankatronics.com Island wide shipping තියනවා ඒත් ඕකෙ ගනං වැඩියි Ebay එකෙන් ගන්නවනං ලාබයි :)

    No contents