Education අතින් නම් අත්ත තමයි :(
ලන්කවෙ University එකකට යන්න ලැබෙන්නේ කියෙන් කීදෙනටද බන් :sorry:
එහින්ද Private University දම්මම උන්ටත් ලන්කවෙ ඉදන්ම Degree එකක් ගන්න අවස්තාව ලැබෙනවනේ :yes:
එතකොට පිටරට ගිහින් නිකන් වද වෙන්න ඔනෙ නැනේ ;)
ඒක අපෙ රටේ සමහර අයට තෙරෙන්නෙ නති එක ගැන හරිම දුකයි බන් :(