හප්පා...මේක ගැන කියන්න වචන නෙහ් ... 2015 මාර්තු මාසේ මගේ යාලුවෙක් call කරා මම office එකේ පොර කිවා මචං මට මැරෙන්න වෙලා තියෙන්නේ දවල් 12 ට ඉස්සර ලක්ෂ 5ක් ඕනේ දවස් 10න් settle කරනවා කිව්වා 4ක් දැම්මා 11.30 එවෙලේ පුළුවන් උනේ 4 vitarai .... අද ටව වෙනකල් සල්ලි නෙහැ... call අන්ස්වෙර් කරනනේත්...