මද්‍යම අදිවේගී මාර්ගයේ ඔය exit වලට කිට්ටුව අරගෙන දාල තියන්න. හැබයි හොදට හොයල බල ලා ගන්න. පාරවල ලොකුවෙලා එනකොට පාරට අහු නොවන ඒවා. දැනටමත් ගණන් ගිහින් තියෙන්නේ. ඒ උනාට තවම අඩුවට යන පැති , ඉඩම් තියනවා. ඒ හෙම නැත්තම් අක්කර 5 - 10 අතර වගා කරන්න පුළුවන් ඉඩම් දෙකක් පළාත් දෙකකින් අරගෙන වගා කරන්න. පොල්...