නිවසක් සෑදීම ගැන උපදෙස්....
මචoලා මගේ අදහස තියෙන්නේ පර්චස් 15 ක ඉඩමේ ගෙයක් හදන්න. ප්ලෑන් එක තට්ටු දෙකකට ඇදලා තනි තට්ටුවක් හදල ඉවර කරන එක තමයි ඔලුවේ තියෙන්නේ. කාමර අවම දෙකකුයි, සාලයයි, මුලුතැන් ගෙයයි, නාන කාමරයකුයි තමයි හිතේ තියන ප්ලෑන..මගේ නමට ඉඩම් කෑල්ල තියනව. Bank Loan එකකට යන්න...