ඔය කියන නෝර්වේ වල මනිස්සයා එක පිරිසකට ත්‍රරස්තවාදියෙන් වෙන්න පුලුවන්. තව පිරිසකට දේශප්‍රේමියෙක්.
ප්‍රභාකරන්, බින්ලාඩන් වගේ එවුනුත් එහෙමයි. ඒ ඔක්කොම අඩුවැඩි වශයෙන් මිනිස්සු මැරුවා වෙන්න පුලුවන් හැබැයි පුදුමේ කියන්නේ විමුක්තිකාමියා හා මිනීමරුවා අතර තියෙන වෙනස හරියටම කීයන්න බැරිකමයි