erozan
මොකද්ද බන් මේ උබ කරගත්තේ .
උබ හොදට හිටපු කොල්ලෙක්නේ erozan කතා කරපන් බන් ?
hospital innawa nm ubata phone use krnna bari nane elakiri එනවා නම් අපිට කියපං බන් එහෙම නැත්නම් erozan බොක්කේ Friendak වත් නැද්ද අපිට මු ගැන හරි තොරතුරක් ගන්න .. මේ ජන්දේ නිසා කොල්ලොන්ට වෙන විපත් දැක්කාම දුකයි...