මොළේ වැඩිවෙනව කියලත් කියනව,මන් හිතන්නෙ මොළේ නියුරෝන වැඩෙනව මේ තෙලෙන්...මාස 3ක් වගේ යනව හැබැයි ප්‍රතිඵල එන්ඩ.. එක පාරටම වැඩකරන් නෑ..
මතකෙ වැඩිකරගන්ඩ තමා..මේ දවස් වල අභිධර්ම පොත් වගයක් කියවනව ඒකයි..මෙතන වට්ටෝරුව නැත්තන් මොකක්ද හරි එක..ගන්න බෙහෙත් කීපයක් හරි කියන්ඩ බලන්ඩ