යාලුවෙක්ට උනානම් උඹ මේ රෑ තිස්සෙ නැගිටගෙන බයවෙලා වගේ නටන් නැතුව හිටින්...බයිලා එපා..අඩෝ බිනරයා...උඹටයි මට පේන්නෙ මේ සීන් එක වෙල තියෙන්නේ...ඉවසලා බලපන් බය නොවී...උඹට බයයි බයයි වගේ නම් ඩොකෙක් අල්ලපන් අදුරන් නැති පලාතකින්....හිටලනම් පොඩියට මගුලක් කාල කෙල්ලව එක්කන් වරෙන්...