මචන් මම මේක අහම්බෙන් දැක්කෙ..එකෙක් හරි මන් වගෙ තව 350 දෙන්නෙ නැති වෙන්න තමා කියන්නෙ.මාත් ඕකට සල්ලි දැම්ම ඊට පස්සෙ හැබයි මුන් කිව්ව කරන්න කියල තියෙන්නෙ අපේ අදුරන අයගෙ තොරතුරු උන්ට දෙන එක..උන් කරන්නෙ ජොබ් නැති උන්ට ජොබ් හොයල දෙන එක..කවුරු හරි බැදුනොත් අපි කියපු එකෙක් එතකොට 200ක් හම්බු වෙනව..ඉතින්...