යුදමය අවස්ථාවකදී දකුණු කොරියාවේ රැකියාව&
= සයිරන් නාද =
විනාඩි තුනක පමණ වේලාවක් එකම සයිරන් නාදයක් නියතව වැයේ නම් - ඔබ හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථානයක් කරා ගමන් කළ යුතුය.....එය ඕනෑම ආකාරයක යුදමය තත්වයක ආරම්භයේදී අනතුරු අඟවන සයිරන් නාදයයි......
විනාඩි තුනක පමණ වේලාවක් සයිරන් නාදය වෙනස් කරමින් ඇසේ...