Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ප
AliExpress sure da?
refund ගන්න වෙලා නෑ :dull:
පැටියා
Post #7
Nov 19, 2014
Forum:
ElaKiri Talk!
ප
DIALOG TV උදව්............
මොකේද 1300ට ඔච්චර දෙන්නෙ? :rolleyes:
පැටියා
Post #19
Nov 19, 2014
Forum:
ElaKiri Talk!
ප
AliExpress sure da?
සෑහෙන කාලෙක ඉඳං aliexpress පිවිච්චි කරනවා. අවුලක් වෙලා නෑ buyer protection වලින් refund ගන්න. හොරු ඉන්නවා. western union වගේ ඒවගෙන් ගෙවන්න ගියොත් නම් බබා හම්බවෙනවා :yes:
පැටියා
Post #5
Nov 19, 2014
Forum:
ElaKiri Talk!
ප
Bandwith eka reduce කරලා දිපල්ලා මචං
එහෙම අවුලක් තියනවනං කෙලින්ම Internet connection එකම ලිමිට් කරනවනෙ. ත්‍රෙඩ් එක දාපු කෙනාට ඕනෙ Youtube buffering වලට waste වෙන data save කරන්නනෙ :P ඒක bypass කරන්න userta ඕනෙ කමක් වෙන්නෙ නෑනෙ :D
පැටියා
Post #17
Nov 19, 2014
Forum:
ElaKiri Help
ප
මධුමාධව හෙළ උරුමය අතහැර ශ‍්‍රීලනිපයට
කැට තියල කියන්නෙ ජාතික ලැයිස්තුවෙන් ආවොත් මිසක් වෙන නම් බෑ. :rofl:
පැටියා
Post #19
Nov 19, 2014
Forum:
ElaKiri Talk!
ප
DIALOG TV උදව්............
32" වලින් උඩ tv වල Dialog TV වල Quality අඩුයි local channels. CNN, Discovery, star movies එහෙම අවුලක් නෑ :yes:
පැටියා
Post #15
Nov 19, 2014
Forum:
ElaKiri Talk!
ප
දේශප්‍රේමී හා දේශද්‍රෝහී
දේශප්‍රේමී හා දේශද්‍රෝහී 2DQ64bDD3Yk X098lHCKpSE :confused::confused::confused:
පැටියා
Thread
Nov 19, 2014
Replies: 2
Forum:
ElaKiri Talk!
ප
පවිත්‍රා පිස්සු බැල්ලියක් වගේ බුරාගෙන පන
2DQ64bDD3Yk X098lHCKpSE :confused::confused::confused:
පැටියා
Post #18
Nov 19, 2014
Forum:
ElaKiri Talk!
ප
Bandwith eka reduce කරලා දිපල්ලා මචං
මම පාවිච්චි කරන්නෙ Netlimiter 4 මම කරලා තියෙන්නෙ Chrome Browser එකේ bandwidth එක ලිමිට් කරපු එක. ඒකට allocate කරලා තියෙන්නෙ 150KBps IDM, utorrent එකෙන් ඩවුන්ලෝඩ් වෙනවා ෆුල් ස්පීඩ්.
පැටියා
Post #14
Nov 19, 2014
Forum:
ElaKiri Help
ප
DIALOG TV උදව්............
ඕක ලේසියි අරකයි මේකයි කියන්න ලේසියි ඒත් හයිකරන්න ගියාම තමා පුක ඉරෙන්නෙ. ලඟදි අපෙ ඩිෂ් එක ගැලෙවුවා වහලෙ වැඩකට පස්සෙ සෙට් කලා. අමර කට්ටක් කාලා තමා signal and quality 99% හදාගත්තෙ. Accurate Electronic compass එකක් තියෙන්න ඕනෙ ඔය වැඩේට :yes:
පැටියා
Post #5
Nov 19, 2014
Forum:
ElaKiri Talk!
ප
How to fix any Computer
පැටියා
Post #6
Nov 19, 2014
Forum:
ElaKiri Talk!
ප
Roshan and Kushlani
සංකර නෑ පේන හැටියට නං :yes:
පැටියා
Post #17
Nov 19, 2014
Forum:
New Artist or Actor
ප
උපරිම පුළුවන් රු.100,000 උදව්වක් ඕන
පැටියා
Post #2
Nov 19, 2014
Forum:
ElaKiri Talk!
ප
තව දුරටත් ආණ්ඩුව සමග කටයුතු කිරීම තමා තීනš
මධුමාධව අරවින්ද කියන්නෙ මානසික රෝගියෙක්. සනත් ජයසූරිය වගේ සල්ලි ජනප්‍රියත්වය තිබ්බට මොලයක් නැති මෝඩයෙක් :P
පැටියා
Post #3
Nov 19, 2014
Forum:
ElaKiri Talk!
ප
නන්දන ගුණතිලක විසින් පසුගියදා ජනාධිපතිව&
මාධ්‍ය සංදර්ශණයක් කියලා මට නම් හිතෙන්නෙ මෙයාගෙයි ගම්මන්පිලගෙයි පාටලීගෙයි. ඇටේ ශක්තිමත් කරයි ඔක්කොම එකතු වෙලා ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර ලැබුනා කියලා චන්දෙ ඔන්න මෙන්න තියෙද්දි. :D
පැටියා
Post #5
Nov 19, 2014
Forum:
ElaKiri Talk!
ප
අගමැති රනිල්ලු
මොකා ආවත් රට කන්න බැරි ව්‍යවස්ථාවක් හදන්න ඕනෙ. පිස්සු කෙලිනවනං පට් පට් ගාලා හැත්ත බුරුත්තම පන්නන්න පුලුවන් විදියෙ එකක්. ජනමතය විකෘති නොවෙන එකක්. :angry:
පැටියා
Post #25
Nov 19, 2014
Forum:
ElaKiri Talk!
ප
නන්දන ගුණතිලක විසින් පසුගියදා ජනාධිපතිව&
පිටපත් : පාර්ලිමේන්තු / පලාත් සභා / පලාත් පාලන ආයතනවල ගරු මන්ත්‍රීතුමන්ලා :lol:
පැටියා
Post #2
Nov 19, 2014
Forum:
ElaKiri Talk!
ප
Female Police in Indonesia Are Made to Take ‘Virginity Tests’
:rofl:
පැටියා
Post #7
Nov 18, 2014
Forum:
ElaKiri Talk!
ප
43.2 Mbps Dongles
ඕකෙ 4G වැඩ නෑ
පැටියා
Post #3
Nov 18, 2014
Forum:
ElaKiri Talk!
ප
෴Samsung Galaxy S6 එයි෴
බොස් කෙනෙක්ගේ දුවෙක් රවට්ටන් ලක්සෙට කොඩිය දාන් හිටියනම් අපිටත් එන එන phone එක ගන්න තිබ්බා..
පැටියා
Post #27
Nov 18, 2014
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom