1. ප

    පාටලී ඉල්ලයිද?

    :sorry::sorry::sorry: :lol::lol::lol:
  2. ප

    පාටලී ඉල්ලයිද?

    එවුනුත් තේරුම් ගනී මොකද බොරුවට වැඩි ආයුෂ නෑ කියනවනෙ. :yes: චන්ද අයිතිය වත් නැති බච්ච කොල්ලො නම් ඕව තේරුම් ගන්නෙ නෑ ඉහගෙඩි මෝරණකං. උං කෑගහපුවාවෙ අපිට මොකෝ :D:rofl:
  3. ප

    පාටලී ඉල්ලයිද?

    :yes: දැං ගොඩක් එවුන්ට තේරිලා තියෙන්නෙ. කාලකන්නි මුං බුද්ධශාසනේ ඉඳගෙනම බුද්ධශාසනේ කනව රටත් කනව :angry:
  4. ප

    පාටලී ඉල්ලයිද?

    කැ* මහින්ද සංඝ භේදයත් ඇති කලා නේ? :( ගිහියො ලවා රතන හාමුදුරුවො වගේ භික්ෂූන්වහන්සේලාට බනින එක හරි නැති නිසා දුස්සීල භික්ෂූන් ටිකක් ලවා ඒදේ කරවනවා. :angry:
  5. ප

    LG L bello phone

    :yes:
  6. ප

    පාටලී ඉල්ලයිද?

    මෙයා පොදු අපේක්ෂකයා වුනොත් ශ්‍රීලංකා UNP සිංහල චන්ද ටිකක් කැඩෙයි. ඉල්ලන එකෙකුට වත් 51% ගන්න බැරි වෙයි :P
  7. ප

    LG L bello phone

    දැං motorola අයිති Google ලට නෙවෙයි Lenovo වලට. දැං Out කරල තියන Devices වලට updates එන්න හොර වෙයි ඉස්සරහට. :P Anyway moto g 2nd gen is a good deal for the price point :yes:
  8. ප

    ADSL slow welada?

    http://www.slt.lk/broadband/usage-meter
  9. ප

    සතුන් ඇති කිරීමෙන් සිදුවන භායනක අනතුර !!!!

    පස් පවින් වැලකිලා පින් දහම් කරලා තියනවනං ඕවට බය වෙන්න ඕනෙත් නෑ. පිං පුරවපු කෙනෙක් මරණාසන්න මොහොතේ අයහපත් සිතුවිල්ලක් නිසා නරක උත්පත්තියක් ලැබුවත් වැඩි කලක් ඒ නරක ජීවිතේ ගෙවන්න වෙන්නෙ නෑ.
  10. ප

    සතුන් ඇති කිරීමෙන් සිදුවන භායනක අනතුර !!!!

    මේ ත්‍රෙඩ් එකේත් කියලා තියනවා සුරතල් සතුන් දැනටමත් ඉන්නෙ අපායෙය උංට බැඳුනහම මරණාසන්න මොහොතේ ඔය සත්තු ගැන සිහියක් පහල වුනොත් අවුල් කියලා. මෙයා දෙමවුපියන්ට සලකන එකක් ගැන කියවනවා :rofl:
  11. ප

    හමුදුරුවෙකුට සිටින බොඩිගාඩ් සෙට් එක Bodyguards

    මම නෝට් කලා උඹ කවදාවත් මහින්දට වචනයක් කියන්නෙ නෑ. ගූ කාපං යකෝ රට ජාතිය ඉස්සරහට දාගෙන සක්කිලි පාලකයොන්ට කඩේ යන්න එපා :angry:
  12. ප

    මිල අඩුම ජපන් කාර් එක

    ඔය අලුත් මොඩල් එකක්. ඉන්දියන් ඇල්ටො එකම ජපානෙත් ගහලා තියනවා ඉස්සර :P http://www.japancaraccess.com/japanese-used-suzuki-alto--cc_1528640151.html ලංකාවෙත් ඕක තියනව :yes: http://ikman.lk/en/suzuki-alto-2003-for-sale-kandy-24
  13. ප

    ජනාධිපතිට සුබ උපන් දිනයක්‌ වේවා

    ලඟදිම කූරිය ගහයි නේද? අනේ වාසනාවන්. රටේ වාසනාවන් :dull:

    No contents