පවුලක දරුවන් ගණන නීතියෙන් සීමා කළ යුතුයි… #
මෙරට ක්‍රියාතමක වන ඉස්ලාමීය අන්තවාදය තුරන් කර සියළුම ජාතීන් හා ජනවර්ග සාමයෙන් ජීවත්වන සාමකාමී රටක් සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනාවලියක් සකස් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
පසුගියදා විජේරාම නිල නිවසේදී හිටපු ජනාධිපති...