1. B

    Starlink's high-speed, low-latency internet is now available in Sri Lanka!

    + electricity bill (average 50 units per month )
  2. B

    LED හයි කරගත්තාට Seatbelt හයිකරගන්න බැ, රජයෙන් නොමිලෙ දෙන්න අවශ්‍යයි - බස් ගැමුණූ.

    උබල වගේ මෝඩ විදියට හිතන් උන් නිසා තමයි බන් ආන්ඩු බොරු සන්දර්ශන කරල දවස ගෙවා ගන්නෙ. දෙයක් කරනකොට හරියට කරන්න ඕන. උබ ගෙයක් හදනකොට තියෙන ඕන සිමෙන්තියක් පාවිච්චි කරනවද නැත්නම් හරියට හොයල බලල හරි ප්‍රමිතියෙන් යුතු සිමෙන්තියක් පාවිච්චි කරනවද? ආන්ඩුව කරන්න තිබ්බේ කාලයක් දීලා ප්‍රමිතියෙන් යුතු සීට්...
  3. B

    LED හයි කරගත්තාට Seatbelt හයිකරගන්න බැ, රජයෙන් නොමිලෙ දෙන්න අවශ්‍යයි - බස් ගැමුණූ.

    ආන්ඩු බූරුවන්ට පිස්සු. මම දැක්ක නිකන් බෙල්ට් පටි දාගෙන ඉන්නවා. සීට් බෙල්ට් එකක් කියන්නෙ ප්‍රමිතියට තියෙන්න ඕන එකක්. කඹයක් බැදගෙන ගියාට වැඩක් නෑ. අනික සීට් බෙල්ට් එක නැති එකෙන් ඩ්‍රයිවර් ට තමා අවදානම. ඕකුන් පිස්සු හැදුනු බල්ලො වගේ යන එක නවතිනවද සීට් බෙල්ට් එක දැම්මම? හරි ප්‍රතිපත්ති තීන්දු නොගෙන...
  4. B

    චනුස් බෝ ලිදේ

    ඌ රිවීව් කියල කරන්නෙ specs sheet එක කියවන එකයි, ගයිඩ් බුක් එක කියවන එකයි විතරයි
  5. B

    ජාන වෙනස් කල කුකුල්ලු - මිනිසුන්ට ලෙඩ

    genes wenas karala hadanne breed ekak neh ban. eta passe unta aye hormones gahanne neh. ex: German Shepherd breed eka haduwata passe api unta aye hormones denne nane vitamins, meds denawa eka hari. owa boru katha. kohomath genetically hadapu onama deyak onawada wada hoda neh.
  6. B

    Sri Lanka's most imported vehicles from March to May 2025

    BYD, Vezel nam hama thanama thiyenawa dan
  7. B

    කවුද බම් වැරදි? 🤔 accident 1st [වීඩියෝවක්]

    ඔතනට බලපාන නීති ගොඩක් තියෙනවා, නමුත් සරල එක නීතියක් අනුගමනය කරා නම් ඔය අනතුර වගේම සියලු අනතුරු වලින් 90% විසදෙනවා. "මන්සන්දියක, කලර් ලයිට්ස් වල, පදික මාරු අසල, පාසල් / උසාවි සීමා, වල වේගය අඩාල කල යුතුයි" ඔය නීතියෙන් එහාට මුන් දෙන්නට දඩුවම් ලැබෙන වැරදි ගනනාවක් කර තියෙනවා
  8. B

    ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ

    ඌ කියන්නෙ ලමයි හදන්න එපා කියල නෙමේ බන්. ඇත්ත යාථාර්තය. ලමයි ඉන්න ගෙදර හරි සුන්දරයි, හරි හුරතල්. ඒ වා දකිනකොට තව එකෙක් හදන්න හිතෙනවා. ඒකයි ඇත්ත. ලමය නිදාගත්තම මුලු ගෙදරම පාලුයි. සමහර වෙලාවට අපි ලමයා නිදි දිහා බලාගෙන ඔහේ ඉන්නවා. නමුත් ජීවිතය සංකීර්නයි. අමාරුයි. වගකීම් වැඩියි. නිදහස නෑ. නමුත් දවස...
  9. B

    ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ

    උබට දැනෙන්නෙ නැත්තෙ උබලට උදව් කරන්න අම්ම සහ වැඩට කෙනෙක් ඉන්න නිසා. ඔය දෙකම නැති උන්ගෙ ජීවිතය පිස්සුවක් වගේ. උදාහරනයකට අපේ ඉන්න මමයි නෝනයි විතරයි. වෙන කවුරුත් නෑ. නෝනා රස්සවෙන් අස් වෙලා ලමය බලාගන්නවා. හවස 6 වෙද්දි මම ගෙදර යනවා, ගෙදර යනකොට නෝන හොදටම හෙම්බත් වෙලා ඉන්නෙ. මම උදව් වෙනවා මට නිදහසක්...
  10. B

    ලමයි හදන එක හිතන තරම් සුන්දර නැ

    මගේ ඉන්නෙත් අවු 2 කෙල්ලෙක්. අම්මෝ ගස් නගින්නෙ නැති ටික විතරයි. ජිවිතේ සම්පූර්නයෙන්ම වෙනස් වෙලා තියෙන්නෙ. අපි පිරිමි විදියට සල්ලි හම්බ කරන්න ඕන ඒකට හැම පැත්තෙන්ම නිදහසක් තියෙන්න ඕන. හොද ආදායමක් තියෙනව නම් අඩු ගානෙ ගෙදර 4-5 වෙනකොටවත් එන්න පුලුවන් නම් කිසි අවුලක් නෑ. නිදහසේ හම්බ කරලා ගෙදර ඇවිත්...
  11. B

    SLT උන්ගෙ මේ LTE speed එක කීයද

    4G kiyanne stable internet neme ban, puluwan nam fibre line ekak ganna. 4G speed depend wenne tower eke load eka anuwa. eka out of control. Fibre speed eka ehema wenne ne stable speed ekak labenwa
  12. B

    Questions NVMe වලින් extranal [ප්‍රශ්නයක් නෙව බම්]

    moda wedak neh ban. data save karanna mechanical drives use karanna. data loss ekakadi recover karanna puluwan. NVME giyot giya
  13. B

    ඕනේ උන් ගනිල්ලා MSI Pro MP273A 27 Inch LKR 23500

    1080p walata 27 terumak ne. but price eka 50% nisa padu neh. eth 22 clarity eka neh 27
  14. B

    අඩුවට LED Bulb 🔥 Offer

    owa pare tiyenawa ban rs 50tath. 6months warranty walin mona karannada? aduma 2 years warranty dena orange, acl, dimo, panasonic, green, osram, kalani wage brand ekak ganna. rated wattage eka ne, lumens value ekat boru ------ Post added on 1750824771
  15. B

    සම්පත් බැංකුව ගුපියන්ට ඇරල... සල්ලි දාල තියනවනම් බලපල්ල..

    හරියට කරපු දෙයක් මුන් කියන්නෙ නෑනේ. මොන මෝඩයාද හිස් කොලවලට අස්සන් ගහන්නේ?
  16. B

    🔴 BREAKING NEWS - බඩු මග එන ගමන්

    හරි වැරද්ද මොක උනත් ඉරානය බැරි වැඩ කරන්න ගිහින් නිකන් රට විනාස කර ගන්නවා, උන්ට තියෙන්නෙ පොඩ්ඩක් ඉවසල ආයේ වැඩ පටන් ගන්න.
  17. B

    ඉරානය F-35 යානයක් බිම හෙලයි. උණු උණු දර්ශන මෙන්න

    boru wenna athi ban. Israel un F35 use karanne neh Iran air space eke. unge go-to jet eka F16

    No contents