රුසියාව පිලිගත්තත් නැතත්, මේක රුසියාවට ඔලුව උඩ නැගල ගහපු ගැහිල්ලක්. බුද්දි අන්ශ දුර්වලයි, බිලියන ගනනක පාඩුවක්, පුටින්ගෙ නම්බුව ඉවරයි. හොදම දේ තමයි පුටින්ට ප්‍රතිචාර දක්වන්න ක්‍රමයක් නෑ දැන්, ඔක්කොම කරල ඉවරයි, අලුත් දෙයක් නෑ. අනික බිලියන ගානක පාඩුවක් කරන්න කොහෙත්ම බෑ. රුසියාව මේ යුද්දය දිනයි...