ගිය පාර ෆොන්සේකාගේ කැම්පේන් එක කඩා වැටුනේ සුදු කතාව දෙරණ නිව්ස් එකෙන් ගැහැව්වට පස්සේ.
මෙච්චර කල් යම් ප්‍රමාණයකට කට පරිස්සම් කරගෙන ගිය සිරිසේන අද නෑවා.
ඔහු කියනවා දෙරණ නිව්ස් එකේ දානවා, " අපි හදන ආණ්ඩුවෙන් පෞද්ගලික අංශයේ අයට සහන දෙනවා" කියල.
ඒ කියන්නේ ඔහු එන්නේ ආණ්ඩු හදන්න. ඒ ආණ්ඩු හදන්න විධායක...