1. සනෝජ්_තරංග

    මගේ සේරම Nonstop ටික....

    අපෝ....ඔය 100MB බාගන්න Torrent පාඩුයි නේ.....ඊට වඩා හැමෝටම ලේසි MF
  2. සනෝජ්_තරංග

    ~ යෝධ බබා ~

    හ්ම්...............21/22 යනකොට කොහොම හිටීද දන්නේ නැහැ
  3. සනෝජ්_තරංග

    මගේ සේරම Nonstop ටික....

    MF නැතුව වෙන එකක් නැහැනේ.......එක්කෝ මට hosting ගන්න වෙනවා....
  4. සනෝජ්_තරංග

    කෙල්ලෝ ටිකක්

    මෙව්වා කොහෙන්ද අප්පා.....
  5. සනෝජ්_තරංග

    මගේ සේරම Nonstop ටික....

    එපාද කාටවත්
  6. සනෝජ්_තරංග

    මගේ සේරම Nonstop ටික....

    මං මගේ Nonstop Set එකම අප්ලෝඩ් කරන්න හදන්නේ.....ඕන නම් කියහල්ල.....වෙන වැඩකට අප් කරන්නේ...Mediafire එකට.....එළකිරි එකේ සෙට් එකටත් බාගන්න දෙනවා......සේරම 167 8.37 GB මෙන්න ලිස්ට් එක....අප් කරලා ලින්ක් දාන්නම්......දැන්ම නෙමේ..තව සතියකින් වගේ.. All right - Onna wede All Rights - Okkoma Hari...
  7. සනෝජ්_තරංග

    ගෑස් 150

    අපොයි...
  8. සනෝජ්_තරංග

    -මෙහෙමත් කෝච්චි යෑමක්{Railway Market Express}-

    අම්ම ගහයි bat එකෙන් කිව්වලු....පට්ට අම්මෝ
  9. සනෝජ්_තරංග

    pc හදන අයෙගන්‍ ෙහල්‍ප්‍ 1ක්

    මේක බලහන් http://www.tomshardware.com/forum/263382-30-detect-device
  10. සනෝජ්_තරංග

    කර්ණපටහා පටලය ( +18 )

    පට්ටයි.......සුපිරි
  11. සනෝජ්_තරංග

    Facebook Different Similes

    ඔයාලට මේ වෙනස් වෙනස් smileys මෙන්න. එකද අදාල කෝඩ් එක ගහල පාවිච්චි කරන්න පුළුවන්...
  12. සනෝජ්_තරංග

    HDD or Win7 Error

    මට පෙන්නේ නම් ඔය කොම් එකේ virus එකක් වගේ.....
  13. සනෝජ්_තරංග

    New FB page for me company!

    j'aime votre chienne mère = I love your mother bitch google translater
  14. සනෝජ්_තරංග

    3D Pinthureeeeeeeeeeeeeeeeeee

    පට්ට පට පට.....බම්ප්
  15. සනෝජ්_තරංග

    The worst road of China

    පට්ට....අසවේ බැහැ
  16. සනෝජ්_තරංග

    laptop audio system help

    ඔව්....එහෙම තම ගොඩක් අය කරන්නේ...ඔය තුනම එකතු කරලා එන තනි එකක් එනවා...හොයාගන්න අමාරු නම් electrician කෙනෙකුට කියල හදාගන්න පුළුවන්...
  17. සනෝජ්_තරංග

    laptop audio system help

    3000 ට නැත්තම් ටිකක් වැඩි වෙයි.... http://www.ebay.com/itm/Creative-Sound-Blaster-X-Fi-Xtreme-Audio-Notebook-Sound-Card-/281005251938?pt=US_Sound_Card_External&hash=item416d37dd62 පොඩ්ඩක් නම් වැඩි...අවුලක් නැහැ මම හිතන්නේ..ඔය ගානකට් පාඩු නැහැ...
  18. සනෝජ්_තරංග

    slt package

    Call එකක් දීලා අහන්න වෙන්නේ.....

    No contents