කැප නෙවෙයි පුක දීගෙන තමයි අවුරුදු 3ක් තිස්සේ ඕක පස්සෙන් ගියෙ. අපරාදෙ කාලෙයි සල්ලි.
හරිහැටි කන්නෙ බොන්නෙ නිදාගන්නෙ නැතුව පැය 24ම ඇලට් එකේ ටෙන්ශන් පිට ටෙන්ෂන් ඉඳලා හිස් අතින් පෙන්ශන් යන්න වෙයි කියලා තමයි ආයෙත් පරණ studies වලට බැස්සේ.
Exam එක එක ගොඩදාගන්නකොට එන ආතල් එක කොහෙන්වත් ගන්න බෑ බං