Something to Think: රැඩිකල් කියන්නෙ රැල්ලට පිටින් යන එකනම්, බහුතරයට පිටින් හිතන එකනම්, ඒත් රැඩිකල් වෙන එකත් රැල්ලක් (Popular culture trend) නම්, රැඩිකල් වෙන එක රැඩිකල් නෙමෙයි නේද? ඒකත් රැල්ලට යාමක්. :rofl:
අළුත් පරපුර පුරවැසි බලය කැම්පස් ගිහින් පන්ති පහ කරල මොලේ කුරුවල් කරන් මුල රැඩිකල් සීන්...