ලංකාව තුල රක්ෂාවක් කිරීමට සිංහල කථන හැකියාව තිබිය යුතුයි කියලා නීති ගත කරනවා.. ඒවගේම දෙමළ , මුස්ලිම් සහ සිංහල නොවන ජාතිකයන්ට(ශ්‍රී ලාංකිකයන්ට) සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල විෂය සමත් වීම අනිවාර්ය කරනවා.ඔවුන්ට සිංහල අනිවාර්ය කරනවා. උසස් පෙලට පෙනී සියිමට අනිවාර්යයෙන්ම සමත් විය යුත් විෂයක් කරනවා...