1. D

    අල්ලපු ගෙදර අක්කා!!!

    yeka mkadda yekath kiypn
  2. D

    huawei smartphone hodaida ?

    ganin S5 eka ikman.lk blpn 17i
  3. D

    peotv or dialog tv

    mekath ithin wire phone ekak gannawada mobile phone ekak gannawada wage thamayi bn umbta ithin tv eka hollanna wenne na peo tv nm my reccomendation is any thing using satellite
  4. D

    ලස්සන හශිනි ගෝණගල​.. ලස්සනයි

    මේවගේ එව්ව්‍යින් කර්මාන්තේ ගොඩ දාන්න අමරුයි බං නිකං මහසියයි පිරිවැයයි බං ආන්තික ප්‍රතිලාභ නෑ බං හොද සෙට් එකක් දාපං Agalum karmanthe watichcha photo set ekak dpn
  5. D

    iPhone 5c කෙලවුනා

    ඇපල් කෑවා නම් විදවාපං කුකුලොහ්
  6. D

    kammeli welawata maru

    අනිතිම්ස් කවිය සුපිරියි
  7. D

    කෙල්ල_උසයි_මම_කොටයි...

    ඔවා මොනවද බං නැට්ට පිටින් අලි මරෙන්නේ උඹට හොදට සල්ලි තිවුනා නම් උඹ අගහරු මිට්ටෙක් උනත් බදිනවා අනිවා
  8. D

    දවසේ විහිලුව

    ක්ල්ල්
  9. D

    phone ekak ganna help ekak oneee...

    අඩෝ ඕක 15000 බං
  10. D

    Android Hoda Game Tikak ona

    ෆ්ලැපි බර්ඩ් දාල දියං ගහපං කියලා
  11. D

    Yanni ගේ ශෝ එකේ සීන් එක

    අඩෝ සත්තලන් ඇත්තටම කව්ද බං ඔය පොර සුද්දෙක්ද?? සින්දු කියන එකෙක්ද?? මම නම් මුන් මේ මැරෙන්න හදනකොට තමයි නම ඇහුවෙත් බලපන්කෝ ඒ ටිකට් එකේ දාලා තිවුන නීති තොගේ කියද 5000 විතරනේ ටිකට් අඩුම??
  12. D

    Galaxy s2 help

    එනිකෝල් ජරාවක් බං විසික් කොරපං
  13. D

    Yanni ගේ ශෝ එකේ සීන් එක

    මොකා ද බං ඔය යන්නි (yanni) යනවා නම් යන්න කියහන්කෝ ලංකාවෙ ගොන් බජ්ජොත් එකතු කරගත්තු සල්ලි ටිකත් ඔක්කොම ඌට දුන්නා නේ (මට ශිරන්තිත් එපා යන්නිත් එපා දෙන්නටම යන්න කියපං)
  14. D

    Campus yaddi meeka one da?

    උඹ නිකං ලොකු ටෝක් දෙන්නෙ නැතුව මෙඩිසින් කිව්වනම් ඉවරනේ අනිත් දවසේ ඕව කියන කොට title එකට මම මෙඩිසින් කියල දාලා thread එකක් දාපං
  15. D

    අයියෝ සල්ලී දීලා ගත්ත මගේ Car එක​ට වෙච්ච දේ.

    යකෝ ඕක උදේ බුකියේ දාලා තිවුනේ හැබයි ඉතින් මේක හදන්න යන ගාන නම් කස්ටියට බෙදා ගන්න පුලුවන් අයිතිකාරයෝ ගොඩක් ඉන්නවා නේ

    No contents