හෙට ගමන ගැන, දැනට දින කිහිපයකට උඩදි මා ගෙදරට දැනුම්දුන් පසු මට ලැබුනු ප්‍රතිචාර
තාත්තා -
:frown: කා එක්කද දැන් ඔය යන්නේ?
:dull: දැන් ඔය මදාවියොත් එක්ක කොච්චියේ දොරේ එහෙම ගිහිං අහුවෙනවකෝ බලන්න
:baffled: කෝච්චියේ ටිකට් නැතුව හොරෙන් ගිහින් උසාවි දැම්මොත් මටනම් කියන්න එපා..මට බෑ උසාවිගානේ...