මම මේ කියන්න යන දේ ගැන පොඩ්ඩක් හිතල බලන්න.
ලංකාවේ තියෙන රාජ්‍ය මාධ්‍ය පවතින රජයට සහයෝගය දක්වන එක දැන් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. විද්යුත් මාධ්‍ය වශයෙන් රූපවාහිනී, ITN සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා, ලේක් හවුස් පුවත් පත් සාමාන්‍යයෙන් පල කරන්නේ රජයට පක්ෂපාත සහ විපක්ෂයට මඩ ගසන...