(ලංකා ඊ නිව්ස් -2024.සැප්.14, ප.ව.11.30) ශ්‍රී ලංකාවේ එළැඹෙන ජනාධිපතිවරණයේ දී මේ වන විට සියළු සමීක්ෂණ වලින් තහවුරු වී ඇති ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය කඩා කප්පල් කරමින් සාමකාමී බල හුවමාරුවක් සිදුවීම කඩාකප්පල් කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිසියම්...